පක්ෂ ව්‍යවස්ථාව

අපගේ පක්ෂ ව්‍යවස්ථාව ඔබට මෙතනින් භාගත කර ගත හැක.
See more

ජාතික යෝජනා

රට තුළ ක්‍රියාත්මක විය යුතු, වැදගත් යෝජනා ඔබට මෙතැනින් ලබා ගත හැක.
See more

පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමේ පියවර

පක්ෂ ව්‍යවස්ථාව හොදින් කියවා එයට එකඟදැයි තීරණය කරන්න.
දකුණු පසින් තිබෙන කොටසෙහි ඇති Button ඒක Click කර අයදුම් පත සම්පූර්ණ කරන්න.
පක්ෂ සාමාජික මුදල ගෙවීම සිදු කරන්න.
ඔබගේ අයදුම්පත අපගේ නිලධාරීන් මගින් නිරීක්ෂණය කර ඔබට පක්ෂ සාමාජිකත්වය සහ සාමාජික අංකය සහිත තොරතුරු ලබා දෙනු ලැබේ.

Slide පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම
සඳහා අයදුම්පත සම්පූර්ණ කිරීමට​
පහත Button එක Click කරන්න!
CLICK HERE

රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමේ අරගලය තීරණාත්මක මොහොතකට ලඟාවිය හැකි මෙම අවස්ථාවේදී අප රට තුළ වර්තමානයේ පවතින එකම සිංහල ජාතිකවාදී ව්‍යාපාරය වන අපේ ජනබල පක්ෂයේ තේමා ගීතය